ජර්නල්කරණය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමට ප්‍රමුඛ දායකත්වයක් සැපයු කැලුම් වැලිගම, 2019 වසරේ සිට Write Your Life නමින් ජර්නල්කරණ වැඩමුලුවක් පවත්වයි. ජිවිතය ලියන්න ජර්නලය නිර්මාණය වන්නේ ඔහුගේ වසර ගණනාවක ප්‍රතිඵල සහිත අත්දැකීම්වලින්ය..
පිටපත් 150,000කට වැඩියෙන් අලෙවි වී ඇති ජීවිතය වෙනස් කරන කතා කෘති පෙළ, පර්සෝනා සහ තරගයේ වීරයා වැනි කෘතින් රැසක් රචනා කළ කැලුම් වැලිගම ආයතනික පුහුණු සහ සංවර්ධන වැඩසටහන් 500කට වැඩියෙන් පවත්වා ඇති වෘත්තීය පුහුණුකරුවෙකි
කාඩ්පත් ඔස්සේ සහ බැංකු තැම්පතු යන ක්‍රම දෙකෙන්ම ගෙවීම් කරලා, ඔයාට ගෙදරටම ජර්නලය ගෙන්වා ගන්න පුලුවන්. ගෙවීම් සිදු කරලා ඒ රිසිට් පත Life New නම් වචනය සහිතව 077 123 0523 අංකයට WhatsApp කරන්න
එහෙම නැත්නම් ඔබට මෙම ජර්නලය අපගේ සම්බන්ධිකාරතුමියගේ සහය ඇතිව මිලදී ගන්න අවශ්‍ය නම් Life New නම් කේතය 077 123 0523 අංකයට WhatsApp කරන්න.