Showing 1–12 of 15 results

-20%
කතෘ අත්සන සහිතව සැප්තැම්බර් 26 සිට 20%ක වට්ටමක් සහිතව ගෙදරට ගෙන්වා ගන්න දැන්ම Pre Order කරන්න.
Original price was: රු2,500.00.Current price is: රු2,000.00.
-16%
ඔබගේ සිතිවිලි රටාව (Mindset) සහ හැකියාව රටාවෙන් (Skills Set) උපරිමය සිදුකරන්න දැවැන්ත බලපෑමක් එන්නත් කරයි.
Original price was: රු2,150.00.Current price is: රු1,800.00.
-20%
ප්‍රේමය සහ තනිකම ඔස්සේ පැවැත්මේ සීමාව ප්‍රශ්න කරන අපූරු චාරිකාවක් ඔස්සේ ලියැවුණ නවකතාවකි.
Original price was: රු1,250.00.Current price is: රු1,000.00.
සිතිවිල්ලෙන් වෙනස් වීමේ විද්‍යාව ඉතාම සරලව පැහැදිලි කරන මෙම කෘතිය සිතිවිල්ලෙන් වෙනස් වෙන්න භාවිත කළ යුතු ක්‍රම සහ විධි රැසකින් සමන්විතයි.
රු800.00
පසුගිය දශකයේ දී ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන වන පුද්ගල සංවර්ධන කතා පොත වශයෙන් ජීවිතය වෙනස් කරන කතා 1 හැදින්විය හැකිය. ඔබගේ ජීවිතයට පිරිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසු කරන මෙම ...
රු800.00
මේ ජීවන චාරිකාවේදී සමහර විට වැටෙයි, වැටුණාම රිදෙය,ි රිදුණාම ඇෙ~යි. ඒත් ආයෙත් අමාරුවෙන් නැගිටිලා ඉදිරියටම පියවර තබන්්න සිද්ධ වෙයි. වැටි වැටි නැගිටිමින් ජීවිතයට තේරුමක් දෙන්න ජීවත් වෙන සැමට මේ ...
රු800.00
සිහින ආදරය සහ වේදනා ඔබගේ ජීවිතය අංශක 180කින් වෙනස් කරයි. ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්යය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන්, දැනුමෙන්, බුද්ධියෙන්, කඳුළින් ...
රු800.00

SOLD OUT

ජීවිතය පුදුමයන්ගෙන් පුරවන්න සුදානම්ද? නම් තේමාව ඔස්සේ නිර්මාණය වුණ අපූරු කතා අහුරකින් නිමවුණ ජීවිතය වෙනස් කරන කතා 4 කෘතිය ඔබගේ ජීවිතය හසරැල්ලෙන් සහ බලාපොරොත්තුවෙන් නැවුම් කරන්න ප්‍රබල බලපෑමක් කරනු ...
රු800.00
ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලූ ක්‍රම සහ විධි එකින් එක හෙළි කරන තරගයේ වීරයා කෘතිය තුළ ශැි ෂ ක‍්බ මන්තරයෙන් පමණක් සැහීමට පත් නොවී ...
රු1,500.00
-20%
තරගකාරී ව්‍යාපාර ලෝකය සහ වෛවර්ණ විලාසිතා ලෝකය තිර පසුබිම කරගෙන බලය, වසඟය, ආදරය සහ රාගය කෙරෙහි මිනිසා දක්වන සහජ ළැදියාව ඔස්සේ නිර්මාණය වුණ පර්සෝනා පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ වැඩිම ...
Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

SOLD OUT

විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ අති සාර්ථක රහස් ඔවුන්ගේ ජීවන කතා ඇසුරින් රසවත්ව සහ හරවත්ව ඉදිරිපත් කරන කෘතියකි’
රු750.00
මුදල් ආකර්ෂණ විද්‍යාව සරල විග්‍රහ ගන්න මුදල් පිළිබඳ මනෝවිද්‍යාව හරියට අවබෝධ කරගන්න සල්ලි කියන්නේ ඔබගේ සිතුවිලි සංඛ්‍යාතයක නිර්මාණය බව වටහා ගන්න සල්ලි පිළිබඳ ධනාත්මක සිතිවිලි රටාවක් ගොඩනගාගන්න ඔබගේ ජීවිතයට ...
රු1,500.00
  • 1
  • 2