ළදරු පාසල් ගුරු අත්පොත – Early Childhood Care And Education
දරුවන්ට උගන්වන හැටි ඉගෙනගන්න හොදම පොත. ළදරු පාසල් ගුරුවරුනට, ප්‍රාථමික අංශ ගුරුවරුන්ට වගේම දෙමාපියන්ට කියවන්න පහසු ආකාරයෙන් ලියැවුණ අපුරූ පොතකි. පොත් 106ක් රචනා කල මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතාගේ පරිවර්තනයකි.
දරුවන්ට උගන්වන හැටි ඉගෙනගන්න
Out of stock
Description
පිටු : 280
කර්තෘ : මහාචාර්ය දායා රෝහණ අතුකෝරාල
වර්ගය : පුද්ගල සංවර්ධන සහ ස්වයං උපකාරක
ප්‍රකාශනය : ශික්ෂා මන්දිර ප්‍රකාශන

There are no reviews yet.