ඉගැන්වීම සම්බන්ධව ශ්‍රී ලාංකීය ගුරුවරුන්ගේ අත්පොතවශයෙන් සළකන මෙම ග්‍රන්ථය ගුරුවරුන්ට පමණක් නොව දෙමාපියන්ටද පරිශීලනය සඳහා සුදුසු ග්‍රන්ථයකි. අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ රසවත් සහ හරවත් කියවීමක් සඳහා වඩාත් සුදුසු සරල භාෂාවෙන් ලියැවුණ විශිෂ්ට ග්‍රන්ථයකි.
(අධ්‍යාපන ඩිප්ලෝමා, ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා, අධ්‍යාපනවේදි විදුහල්පති පුහුණු – පෙර පාසල් ගුරු පුහුණු, සමාජ විද්‍යා සහ මනෝවිද්‍යා උපාධි පාඨමාලා සදහා නිර්දේශිත ග්‍රන්ථයකි)
Out of stock
Description
පිටු : 482
කර්තෘ : මහාචාර්ය දායා රෝහණ අතුකෝරාල
වර්ගය : පුද්ගල සංවර්ධන සහ ස්වයං උපකාරක
ප්‍රකාශනය : ශික්ෂා මන්දිර ප්‍රකාශන

There are no reviews yet.