Description
- ජර්නල්කරනය සහ ලියන ආකාරය පැහැදිලි කිරීම
- ලොව ප්‍රමුඛතම ලේඛන චිකිත්සකයන් වන මහාචාර්ය ජේම්ස් පෙනිබේකර් සහ ආචාර්ය ජොර්දාන් පිටර්සන්ගේ සංකල්ප භාවිතය
- ඔබට ලිවීමට ඉඩ වෙන්කර තිබීම
- මනෝවිද්‍යාත්මක සහ චිත්තවේගික බුද්ධි අභ්‍යාස අන්තර්ගතයි
- මසා නිමකළ ඝන හාඩ් බයින්ඩින් කවරය
- ඇසට ප්‍රිය ලා දුඹුරු පාට කළ ඇතුළු පිටු (වර්ණ 3ක මුද්‍රණය)
- මනසට ප්‍රිය පිංතූර අන්තර්ගතයි
- ජර්නල්කරණය පිළිබඳව අඛණ්ඩව පැවැත්වු Write Your Life නම් පාඨමාලාව කණ්ඩායම් 20කට අධික ප්‍රමාණයකට පවත්වා සහභාගිවන්ගේ ප්‍රතිඵල සහ අත්දැකීම් සහිතව නිර්මාණය කර තිබීම
- පිටු 304
There are no reviews yet.