මුලින්ම ඔබ පුරුදු නිර්මාණය කරයි
ඊට පස්සේ පුරුදු ඔබව නිර්මාණය කරයි 🎯
පුරුදු වෙනස් කරගන්න කෙනා ඉරණම වෙනස් කර ගනියි
පුරුදු වෙනස් කර ගන්න හිතන ඔබ කියවිය යුතුම පොත
ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළින්ග පුරුදු ගොඩ නැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වචන ජේම්ස් ක්ලියර් විසින් මෙම Atomic Habits කෘතිය සම්පාදනය කරන ලදිග ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි
Out of stock
Description
පිටු : 292
කර්තෘ : ජේම්ස් ක්ලියර්
පරිවර්තක : නිරංජන් චාමින්ද කරුණාතිලක
වර්ගය : පුද්ගල සංවර්ධන සහ අධ්‍යාපනික
ප්‍රකාශනය : ඇම්. ඩී. ගුණසේන සහ සමාගම

There are no reviews yet.