දිය වැඩියා රෝගයෙන් අත්මිදිය හැකි හා සමනය කරගත හැකි මග නම් – කෘතිය දියවැඩියාවෙන් සුවය ලබා ප්‍රිතිමත් දිවියක් ගත කිරීමට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් සහ යෝජනා රැසක් සපයයි. මෙම කෘතියේ බෙහෙත් නොබි දියවැඩියාවෙන් මිදීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රම රාශියක් අන්තර්ගතය.. කෘතින් 106කට වැඩි ප්‍රමාණයක් රචනා කර ඇති මහාචාර්ය දයා රෝහණ අතුකෝරාලා මහතාගේ සංස්කරණයක් වන මෙම කෘතිය වෛද්‍ය ජෙසන් ෆන්ගේ කෘතිය ඇසුරින් ලංකාවට ගැළපෙන ලෙස සකස් කර ඇත.
Out of stock
Description
පිටු : 176
කර්තෘ : මහාචාර්ය දායා රෝහණ අතුකෝරාල
වර්ගය : පුද්ගල සංවර්ධන සහ ස්වයං උපකාරක
ප්‍රකාශනය : ශික්ෂා මන්දිර ප්‍රකාශන

There are no reviews yet.