මැණික් ගල් සතු විශ්මිත බලය කෘතිය මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතාගේ සුවිශේෂ පරිවර්තනයකි. 1989දී ජර්මන් භාෂාවෙන් ලියැවුණ මෙම කෘතිය මැණික් නම් සුවිශේෂ පාෂාණයේ බොහෝ දෙනෙක් නොදත් වචනයෙන් පැහැදිලි කළ නොහැකි බලය පිළිබඳ සුවිශේෂ විග්‍රහයකි. එක් එක් මැණික් පාෂාණයන්ට අධිපති බලවේගයන් සහ එම බලවේගයන්ගෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය මෙහි අපූරුවට අන්තර්ගත වෙයි.
Out of stock
Description
සිංහල පරිවර්තනයේ නම : මැණික් ගල් සතු විශ්මිත බලය
මුල් කෘතියේ නම : The wisdom of gemstone guardian
පිටු : 475
කර්තෘ : මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල
වර්ගය : අධ්‍යාපනික
ප්‍රකාශනය : ශික්ෂා මන්දිර ප්‍රකාශන

There are no reviews yet.