විශ්ව ආකර්ෂණ නීතිය ඔබට සමීප කරන 11 : 11 Gratitude Journal එක ඉක්මනට ඔබගේ කර ගන්න.👑
11 : 11 පොත කියවපු ඔබ අනිවාර්‍යයෙන්ම ලගම තියාගමු.🤜 - කතුවරයාගේ අත්සන සහිතව පොත ...
Original price was: රු2,500.00.රු2,000.00Current price is: රු2,000.00.
ඔබගේ සිතිවිලි රටාව (Mindset) සහ හැකියාව රටාවෙන් (Skills Set) උපරිමය සිදුකරන්න දැවැන්ත බලපෑමක් එන්නත් කරයි.
Original price was: රු2,150.00.රු1,800.00Current price is: රු1,800.00.
ඉගැන්වීම සම්බන්ධව ශ්‍රී ලාංකීය ගුරුවරුන්ගේ අත්පොතවශයෙන් සළකන මෙම ග්‍රන්ථය ගුරුවරුන්ට පමණක් නොව දෙමාපියන්ටද පරිශීලනය සඳහා සුදුසු ග්‍රන්ථයකි. අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ රසවත් සහ හරවත් කියවීමක් සඳහා වඩාත් සුදුසු සරල භාෂාවෙන් ...
රු2,000.00
ප්‍රේමය සහ තනිකම ඔස්සේ පැවැත්මේ සීමාව ප්‍රශ්න කරන අපූරු චාරිකාවක් ඔස්සේ ලියැවුණ නවකතාවකි.
Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.
සිතිවිල්ලෙන් වෙනස් වීමේ විද්‍යාව ඉතාම සරලව පැහැදිලි කරන මෙම කෘතිය සිතිවිල්ලෙන් වෙනස් වෙන්න භාවිත කළ යුතු ක්‍රම සහ විධි රැසකින් සමන්විතයි.
රු800.00
ජර්නල් ලියන්න කැමැති අයට මනෝවිද්‍යාත්මක පදනමක සිට නිර්මාණ කළ සුවිශේෂ ජීවන සටහන් පොතක්. Writing Therapy සංකල්පය ප්‍රායෝගිකව භාවිත කර සකස් කළ මෙම ජිවන සටහන් පොත ඔබගේ ජීවිතය සුවිශේෂ අභ්‍යන්තර ...
Original price was: රු2,000.00.රු1,950.00Current price is: රු1,950.00.
පසුගිය දශකයේ දී ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන වන පුද්ගල සංවර්ධන කතා පොත වශයෙන් ජීවිතය වෙනස් කරන කතා 1 හැදින්විය හැකිය. ඔබගේ ජීවිතයට පිරිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසු කරන මෙම ...
රු800.00
මේ ජීවන චාරිකාවේදී සමහර විට වැටෙයි, වැටුණාම රිදෙය,ි රිදුණාම ඇෙ~යි. ඒත් ආයෙත් අමාරුවෙන් නැගිටිලා ඉදිරියටම පියවර තබන්්න සිද්ධ වෙයි. වැටි වැටි නැගිටිමින් ජීවිතයට තේරුමක් දෙන්න ජීවත් වෙන සැමට මේ ...
රු800.00
සිහින ආදරය සහ වේදනා ඔබගේ ජීවිතය අංශක 180කින් වෙනස් කරයි. ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්යය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන්, දැනුමෙන්, බුද්ධියෙන්, කඳුළින් ...
රු800.00
ජීවිතය පුදුමයන්ගෙන් පුරවන්න සුදානම්ද? නම් තේමාව ඔස්සේ නිර්මාණය වුණ අපූරු කතා අහුරකින් නිමවුණ ජීවිතය වෙනස් කරන කතා 4 කෘතිය ඔබගේ ජීවිතය හසරැල්ලෙන් සහ බලාපොරොත්තුවෙන් නැවුම් කරන්න ප්‍රබල බලපෑමක් කරනු ...
රු800.00