පසුගිය දශකයේ දී ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන වන පුද්ගල සංවර්ධන කතා පොත වශයෙන් ජීවිතය වෙනස් කරන කතා 1 හැදින්විය හැකිය. ඔබගේ ජීවිතයට පිරිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසු කරන මෙම අපූරු කතා සහ අදහස් එකතුව විටෙක සිනාවෙන්ද, විටෙක ආදරයෙන්ද, විටෙක බුද්ධියෙන්ද, තවත් විටෙක අසීමිත බලාපොරොත්තුවෙන්ද ඔබගේ ජීවිතය පුරවනු ඇත.
Description
පිටු : 168
කර්තෘ : කැලූම් වැලිගම
වර්ගය : පුද්ගල සංවර්ධන සහ ස්වයං උපකාරක
ප්‍රකාශනය : විශිෂ්ට ප්‍රකාශකයෝ
There are no reviews yet.